අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වගුගඩු දින සැමරේ

    මාර්තු 13, 2017

    මාර්තු 10 වන දාට යෙදී තිබුණු ලෝක වකුගඩු දින ජාතික සැමරුම් උත්සවය කථනායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නව නගර ශාලාවේදී පැවැත්විනි.  

    ආචාර්ය එඩ්වින් ආරියදාස, මහාචාර්ය වෛද්‍ය රිස්වි ශෙරීෆ්, රවීන්ද්‍ර රන්දෙනිය,මාලනී ෆොන්සේකා, අසේල ඉද්‍දවෙල යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    වකුගඩු රෝගීන් සඳහා රක්ෂණ ක්‍රමය එළි දැක්වීම හා එම පවුල්වල දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද මෙහිදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya