අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි

    මාර්තු 11, 2017

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සරත් සන්ද්‍රසිරි විතාන මහතා නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී  සිදුවිය.

    සරත් සන්ද්‍රසිරි විතාන මහතා, ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් හා ඉහළ පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසද ඉඩම් අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ලෙසද කටයුතු කරන ලදි.

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් වී.බි,පි.කේ. වීරසිංහ, අතිරේක ලේකම් එල්. මංගලිකා, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ.ඒ. අන්සාර්, සාමාන්‍යධිකාරී ඉංජිනේරු ජි.ඒ. කුමාරරත්න යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya