අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයක් ලබන 22 සිට

    ඔක්තෝබර් 19, 2016

    විගණන පරීක්ෂක සේවයේ II වැනි ශ්‍රේණියට විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 විභාගය ලබන 22, 23 සහ 30 දිනවලදී  කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 61කදී සහ යාපනයේ පිහිටි විභාග මධ්‍යස්ථාන 7කදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සියලුම අයදුම්කරුවන්ට පසුගිය 7 වැනි දින ප්‍රවේශ පත්‍ර තැපැල් කොට යවා ඇති අතර මේ වන විටත් ප්‍රවේශ පත්‍ර නොලැබූ අයදුම්කරුවන් වෙතොත් පහත සඳහන් දූරකථන අංක වෙතින් විමසීම් කළ හැකි බව ‍විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    සංවිධාන හා විදේශ විභාග ශාඛාව - 0112785230/0112177075
    විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමැතුම් අංකය - 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya