අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ගම පරිශ්‍රයේ වැඩ ඇරඹේ

    සැප්තැම්බර් 23, 2016

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අපේ ගම පරිශ්‍රය මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලනයට පවරා ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත් විණි.

    මීට සමගාමීව සංස්කෘතික උරුම සංදර්ශන වැඩසටහන් කීපයක් තෙදිනක් පුරා පැවැත්වීමට නියමිතයි.

    කිරි කොරහ ආදී වාසී ජන නැටුම, ජහුටා සම්ප්‍රදායික කෝලම් ප්‍රසංගය, අංගම්පොර, දහ අට සන්නිය ඇතුලු සංස්කෘතික අංග රැසකින් මෙම සංදර්ශනය විචිත්‍රවත් වනු ඇත.

    මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් ක‍ළේ පසුගිය පාලන සමයේ දූෂිත ආයතන ලෙස චෝදනා ලබමින් අකර්මන්‍යව පැවති මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන වත්මන් රජය යටතේ ලාබ ලබන ආයතන බවට පත් කිරීමට හැකි වී ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya