අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් වෙනුවෙන් වැඩසටහනක්

    ජූනි 30, 2016
    මොණරාගල දිස්ත්‍රික්කයේ අපනයනය සදහා මල් වගාකරුවන් දැනුවත් කිරීම සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකවරුන් දිරිගැන්වීම හා වෙළදපොළ ප්‍රාග්ධනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට  පෙ.ව 9.00ට මොණරාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
    ඌව පළාත් සභා ප්‍රවාහන,සංචාරක අමාත්‍ය සාලිය සුමේධ, වනජීවී භාරයේ අධ්‍යක්ෂ සී.සී හිදැල්ලආරච්චි, මොණරාගල ප්‍රාදේශිය ලේකම්, මොණරාගල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ගේ සංගම්වල සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකවරුන්ගේ සංගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya