මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද ශ්‍රීපති මහා පිරිවෙනේ දී

    මැයි 29, 2016

    පාකිස්ථානයේ ගාන්ධාර දේශයේ සිට ශ්‍රී ලංකාවට වැඩමකරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද (29) කුලියාපිටිය ශ්‍රීපති පිරිවෙනේ දී පැවැත්වෙයි.

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වූ අතර දෙවැනි දිනටත් ප්‍රදර්ශනය කෙරෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya