අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ තෙල් සපුගස්කන්ද පිරිපහදුවේ සංචාරයක

    මැයි 29, 2016

    ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගිය දා සපුගස්කන්දේ පිහිටි ඛනිජ තෙල් පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවාය.


    මේ වන විට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු සිදුවන ආකාරය හා එහි සිදුවිය යුතු ඉදිරි සංවර්ධනයන් සම්බන්ධයෙන් ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට ලක් විය.මෙම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී. ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya