අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට තැනින් තැන වැසි

    පෙබරවාරි 09, 2016

    නැගෙනහිර,ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සවස 2.00 න් පසුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රීක්කවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya