අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන ජනවාරි මාසයේ නව අධ්‍යාපන පනතක්

    නොවැම්බර් 27, 2015

    අධ්‍යාපනය සඳහා නව පනතක් ලබන ජනවාරී මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    නව පනත ඉදිරිපත් කිරීමේදී අධ්‍යාපඥයින්ගේ අදහස් ලබා ගනිමින් එය සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ තුළින් අධ්‍යාපනයේ පවතින ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (27) පැවති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඉදිරියේදී සෑම සිසුවෙකුටම වසර 13ක් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya