අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආශ්‍රිතව තැනින් තැන වැසි

    ජූලි 03, 2015
    දිවයින ආශ්‍රිතව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට සහ ගාල්ල සහ මතර යන දිස්ත්‍රික්කවලට තැනින් තැන වැසි ඇතිවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
     
    එමෙන් ම උතුරු මැද, නැඟෙනහිර සහ ඌව යන පළාත්වලට අපරභාගයේ හෝ සන්ධ්‍යා කලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya