මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස හතට ඩෙංගු රෝගීන් 16,236ක්

    ජූලි 03, 2015
    2015 වර්ෂයේ ගත වූ මාස 7 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 16,236 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
     
    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  4 වන සතිය තුළ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
     
    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන අතර   උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya