මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ උපකාරක සම්මන්ත්‍රණ ජුනි 22 සිට

    ජූනි 05, 2015
    2015 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් ජුනි 22 සිට 26 දක්වා කාලය තුළ දිවයිනේ සියලු උස්ස් පෙළ පංති සහිත විදුහල්වල් සම්බන්ධ කරමින් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    එම සම්මන්ත්‍රණ සඳහා අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර අන්තරගත් සංයුක්ත තැටි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදීමට ඊයේ (04) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
     

    සම්මන්ත‍්‍රණ මාලාව පහත සඳහන් දිනවලදී පැවත්වේ
    2015 ජූනි 22 සිංහල/දෙමළ/රසායන විද්‍යාව
    2015 ජූනි 23 සංයුක්ත ගණිතය/ජීව විද්‍යාව
    2015 ජූනි 24 ගණකාධිකරණය/කෘෂිකර්මය
    2015 ජූනි 25 ව්‍යාපාර අධ්‍යයනය/භෞතික විද්‍යාව
    2015 ජූනි 26 ආර්ථික විද්‍යාව

     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya