අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල සිනමාවේ 68වැනි උපන් දින විශේෂ සැමරුම් උත්සවය හෙට

    ජනවාරි 20, 2015
    සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට (21)ට යෙදී ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 43ක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් හෙට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වේ. 
     
    ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස 'කඩවුණු පොරොන්දුව' තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව 'අපි මැරෙන්නෙ නෑ' චිත්‍රපටය දක්වා චිත්‍රපට 1188ක් තිරගත කර ඇත.
     
    මේ විශේෂ සැමරුම නිමිත්තෙන් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ ඉදි කළ බුදු මැදුර හෙට උදේ 9.22ට විවෘත කිරීමට නියමිතය. 
     
    මෙදින සවස 5.30ට ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ 'හාර ලක්ෂය' චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී තිරගත කිරීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya