මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් සෙබළුන්ගෙන් ප්‍රජා සත්කාරයක්

    ජනවාරි 18, 2015

    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබළුන් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බෙරගල, හල්දුම්මුල්ල නාග පත්තිණි කෝවිලෙ හි දින දෙකක් ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.


    මේ සඳහා සෙබළුන් 50කට අධික පිරිසක් සහභාගී වූ අතර සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අදිටනින් මෙවැනි ප්‍රජා වැඩසටහන් ගණනාවක් මේ වන විට මොවුන් විසින් සංවිධානය කරනු ලැබ ඇත. 

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya