මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද

    දෙසැම්බර් 18, 2014

    වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ සංස්කෘතික කටයුතු අංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන 2014 වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (18) පෙ.ව. 10.00ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ආරම්භ වේ.

    වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර් . බලල්ල මහතා සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya