අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවෙන් නව අල්තාරයක් ඉදිකරයි

    දෙසැම්බර් 17, 2014

    59 වන සේනාංකයෙහි  592 බලසේනාවේ සෙබළුන් විසින් මාමුලායි ගම්මානයේ  ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව අල්තාරයක් ඉදිකර පසුගිය ඉරිදා එය විවෘත කරන ලදී. 


    මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් වෙනුවට බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී. නාපාගොඩ මහතා සහභාගී විය.

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya