අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සිනමා උළෙල: අද නෙදර්ලන්ත හා ස්ලෝවැකියානු චිත්‍රපට දෙකක්

    නොවැම්බර් 28, 2014
    යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙලේ දෙවන දිනය වන අද (28) නෙදර්ලන්ත හා ස්ලෝවැකියානු චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කෙරේ. 
     
    ඒ අනුව පස්වරු 3.30ට නෙදර්ලන්ත චිත්‍රපටයක් වන Meeskees ද , පස්වරු 6.30ට ස්ලෝවැකියා චිත්‍රපටයක් වන The Legend of The Flying Cyprian චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    චිත්‍රපට උළෙල ඊයේ 927) පස්වරු  6.30ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ  තරංගනී සිනමා ශාලාවේ දී පෝලන්ත චිත්‍රපටයක් වන Papusza චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් ආරම්භ විය.
     
    චිත්‍රපට උළෙල දෙසැම්බර් 05දක්වා පැවැත්වෙන අතර සියලු චිත්‍රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya