අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සිනමා උළෙල අද ඇරඹෙයි

    නොවැම්බර් 27, 2014
    යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරනු පිණිස සංවිධානය කරනු ලබන යුරෝපා චිත්‍රපට උළෙල අද (27) පස්වරු  6.30ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ  තරංගනී සිනමා ශාලාවේ දී ආරම්භ වේ.
     
    ඒ අනුව ආරම්භක දිනය වන අද පස්වරු 6.30ට පෝලන්ත චිත්‍රපටයක් වන Papusza චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන අතර මෙ දින චිත්‍රපට උළෙල ආරාධිතයන් සඳහා පමණක් විවෘත වේ.
     
    චිත්‍රපට උළෙල දෙසැම්බර් 05දක්වා පැවැත්වෙන අතර සෙසු දිනයන් මහජනතාව සඳහා විවෘතව පවතින අතර සියලු චිත්‍රපට නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya