අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'සම්මාභිමානි' ආගමික වැඩසටහන අද බිබිලේ දී

    නොවැම්බර් 25, 2014
    සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘සම්මාභිමානී’ ආගමික වැඩසටහන් මාලාව අද (25) බිබිල වෙල්ලස්ස ජාතික පාසල් භූමියේ දී පැවැත්වේ. 
     
    අද වැඩසටහන සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි දේශකයාණන් වහන්සේ වශයෙන් සහභාගි වෙති. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya