අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය නොවැම්බර් 03දා

    ඔක්තෝබර් 30, 2014
    දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණානුස්මරණ දේශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 03දා පස්වරු 4.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
     
    මෙවර දේශනය මහින්ද චින්තනයේ පදනම සහ අනාගත ශ්‍රී ලංකාව මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් පවත්වනු ලබයි.
     
    මෙම ගුණානුස්මරණ දේශනය රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම වාර්ෂික ව සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya