අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුව දීපාවලී උත්සවය සමරයි

    ඔක්තෝබර් 24, 2014

    දීපාවලී උත්සවය සැමරීම වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කරන ලද උත්සව මාලාවේ ප්‍රධාන උත්සවය පසුගියදා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත ශාඛාවේදී පැවැත්විණ.


    රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්යමණ්ඩලයටද සෙත් පතා මෙහිදී විශේෂ හින්දු පූජාවක් පැවති අතර ප්‍රදේශයේ පාසල් දරුවන් ඉදිරිපත් කළ හින්දු සංස්කෘතික අංග හා නර්තනාංග කිහිපයක් ද මෙම උත්සවය වර්ණවත් විය.



    මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය බැංකු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya