අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීපාවලී දිනය අදයි

    ඔක්තෝබර් 22, 2014
    ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණ දෙවිඳුන් පිදීම මූලික කරගනිමින් අද (22) දීපාවලි උත්සවය සමරනු ලබයි.
     
    "අධර්මය පරදවා ධර්මය ජයගැනීම" සංකේතවත් කරමින් පහන් දල්වා දීපවාලී දිනය සැමරීම සිදු කෙරේ.
     
    ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන ද්‍රවිඩ ජනතාව ද දීපාවලි දිනය අද මහත් හරසරින් සමරති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya