මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්නල "වසන්ත උදානය - 2014" මහා බක්මහ උළෙල ලබන 16දා

    අප්‍රේල් 12, 2014

    පන්නල "වසන්ත උදානය - 2014" මහා බක්මහ උළෙල ලබන 16 දින පන්නල මහජන ක‍්‍රිඩාංගණයේ දී පැවැත්වේ.


    ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ මූලිකත්වයෙන් පිය දසුන පදනම විසින් මේ බක්මහ උළෙල සංවිධානය කර ඇත. බයිසිකල් ධාවන තරගය, කඹ ඇදීම ඇතුළු සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන් සියලූම තරගවලින් මේ අවුරුදු උත්සවය සමන්විත වේ.

    දිවයිනටම විවෘත වන මේ තරග සඳහා ඕනෑම කණ්ඩායමකට ඉදිරිපත් විය හැක. අවුරුදු උළෙල අවසානයේ සංගීත ප‍්‍රසංගයක් පැවැත්වේ. සනිධප සංගීත කණ්ඩායම සංගීවත් කරන මෙම සංගීත සැදෑව සඳහා සුසිල් ප‍්‍රනාන්දු, අමල් පෙර්රා, ලක්ෂ්මන් හිල්මි, රුවන් හෙට්ටිආරච්චි, තිස්ස ජයවර්ධන, කේ සුජීවා සහ සුප‍්‍රියා අබේසේකර ඇතුලු දිවයිනේ ජනප‍්‍රිය ගායක ගායිකාවන් ගී ගයනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya