අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹදෙණිය දළදා පෙරහර ලබන 20දා

    සැප්තැම්බර් 13, 2014

    ඓතිහාසික දඹදෙණිය ශ්‍රී දළදා පෙරහර ලබන 20 දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.


    එදින රාත්‍රී 7.00ට දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරස්ථානයෙන් පිටත් වන පෙරහර දඹදෙණිය නගරය හරහා වීදි සංචාරය කර මධ්‍යම රාත්‍රී නැවත විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය.

    21 වන දින දිය කපන පෙරහරින් පසු පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya