අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්තුඩාවේ නන්දසිරි නාහිමි අක්තපත්‍ර ප්‍රදානය සැප්: 07

    සැප්තැම්බර් 02, 2014
    පොල්ගස්ඕවිට, උන්දුරුගොඩ ශී‍්‍ර විජයනන්දාරාමය, වෙනිවැල්කොල, සිරි නන්දාරාමය යන විහාරද්වයාධිපති ශාසන කීර්ති ශී‍්‍ර ගෞරවාර්හ අත්තුඩාවේ නන්දසිරි හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර ජයවර්ධනපුර, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ඒකමතිකව සම්මත කොට ඇති හේවාගම් කෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ අක්තපත‍්‍ර ප‍්‍රදානය ලබන 07 වැනි ඉරු දින ප.ව. 3.00ට කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.
     
    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත 
    බෙල්ලන ශී‍්‍ර ඤාණවිමලාභිධාන මාහිමිපාණන් වහන්ස්ගේ ප‍්‍රධානත්වයෙන් හා සම්භාවනීය කාරක සංඝ සභාවේ හා පැවිදි ගිහි උතුමන්ගේ සහභාගිත්වයෙන් මෙම අක්තපත්‍ර ප්‍රදානය පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya