මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අභිමානී - 2014" හෙට

    ජූලි 22, 2014
    "අභිමානී - 2014" සම්මාන රාත්‍රිය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවීණ කලාකරුවන් සහ නවක කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් හෙට (23) පස්වරුවේ මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වේ.
     
    වත්මන් තැපැල් සේවා අමාත්‍ය ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරණතුංග මහතා සිංහල සංස්කෘති ආයතනයේ සභාපතිත්වය භාරගැනීමෙන් අනතුරුව ඒ මහතාගේ අදහසකට අනුව මෙම කොළොම්තොට කලා පුනරුද වැඩසටහන ආරම්භ කොට ඇත.
     
    සිංහල සංස්කෘති ආයතනයේ හැට වන සංවත්සරයට සමගාමීව මෙම සම්මාන රාත්‍රිය පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya