අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම ජූලි 27

    ජූලි 19, 2014

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් ඇසළ මහා පෙරහැර සඳහා සිව් මහා දේවාල කප් සිටුවීම ජූලි 27 සිදුකරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.


    පළමු කුඹල් පෙරහර අගෝස්තු 01 වැනි දා ආරම්භ කරන අතර 05 වැනි දා දක්වා දින 05ක් කුඹල් පෙරහැර පැවැත්වේ. 


    ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 06 ආරම්භ කෙරේ. එදින සිට අගෝස්තු 10 දක්වා දින 05ක් රන්දෝලි පෙරහර පැවැත්වේ. මෙවර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 10 දින රාත්‍රී වීදි සංචාරය කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya