අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කවි දින හා රූකඩ දින සැමරුම් උළෙල කොළඹ දී

    මාර්තු 18, 2017

    ලෝක කවි දින හා රූකඩ දින සැමරුම් උළෙල -2017 මාර්තු මස 20 දින පෙ.ව 10.00 සිට ප.ව. 10.00 දක්වා කොළඹ, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව  ලෝක කවි දින හා රූකඩ දින සැමරුම් උළෙල සංවිධානය කරයි.

    අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල පැවැත්වෙයි.

    මෙම ප්‍රදර්ශනයේ දී වැඩිහිටි කවි මඩුවක්,කාව්‍ය රසවින්දන වැඩසටහනක්,රූකඩ සංදර්ශන,රූකඩ නිර්මාණය කෙරෙන ආකාරය හා රූකඩ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක් සහ කවි පොත් අලෙවිසැලක් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya