අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේඛාවට 60යි - විශේෂ දර්ශනයක් 29 දා

    ජනවාරි 20, 2017

    රේඛාවට වසර 60ක් පිරිම නිමිත්තෙන් විශේෂ දර්ශනයක් මේ මස 29 දින ප.ව 6.30 ට කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවැත්විමට නියමිතයි.

     අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් හා ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ දර්ශනය පැවැත්වේ.

     

    "රේඛාව "යනු චිත්‍රාගාරවලින් තොර සාමාන්‍ය පරිසරයක් නිපද වු ලංකාවේ ප්‍රථම චිත්‍රපටය ලෙස සැලකේ. 1956 දෙසැම්බර් මස 28 දින කොළඹ රීගල් සිනමා ශාලාවේ දි ප්‍රථම වරට තිරගත විය.

     

    රේඛාව සිංහල සිනමාවේ සුවිශේෂි සංධිස්ථානයක් වන හෙයින් මෙම විශේෂ දර්ශනය පෙන්විමට කටයුතු කළ බව ශ්‍රි ලංකා ටවර් හෝල් පදනම පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya