අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි 15දා සිට

    ජනවාරි 14, 2017
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මගින්  සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය නාට්‍ය උළෙල  2017 පෙබරවාරි 15 දින සිට 24දා දක්වා දිනපතා ප.ව. 6.00 ට මරදාන ටවර්  රඟහලේ දී පැවැත්වේ.
     
    මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා නාට්‍ය 10ක් තේරී ඇත. රාජ්‍ය  නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නාට්‍ය වේදිකාගත වන දින
     
    පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ "ආදරණීය වෙඩිල්ල"
    පෙබ. 16 - අඛිල සපුමල්ගේ "ගිරිකූඨ කාශ්‍යප"
    පෙබ. 17 - රාජිත දිසානායකගේ "නැතුව බැරි මිනිහෙක්"
    පෙබ. 18 - ප්‍රියංකර රත්නායකගේ "ප්‍රේමවන්ත කුමාරයෝ"
    පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංගගේ "මා ඝාතෝ"
    පෙබ. 20 - අනුර විතානච්චිගේ "මාර හොරු"
    පෙබ. 21 - සමන් සොයිසාගේ "මීඩියා"
    පෙබ. 22 - විජිත් නුවන්ගේ "සිල්ගත් බිල්ලෝ"
    පෙබ. 23 - එස්.අයි. සමරක්කොඩිගේ "Love and Life"
    පෙබ. 24 - එම්.සුරින් චාමර මෙන්ඩිස් හා නිෂාදි පලන්සූරියගේ "Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya