මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෛපොංගල් දින සැමරුම් උත්සවයක් කෑගල්ලේ දී

    ජනවාරි 10, 2017
     
    2017 වර්ෂයේ තෛපොංගල් දින සැමරුම් උත්සවයක් ජනවාරි මස 11 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
    කෑගල්ල දිස්ත්‍රික් ලේක්ම් ඩබ්ලිව්.එම් අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබේ. තෛපොංගල් උත්සවයට අදාළ සියළු චාරිත්‍ර වාරිත්‍ර විධි සියල්ල එදින සිදුකිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දමිළ ප්‍රජාවද ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Kegalle 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya