අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩිතියවෙල මේධංකර නාහිමි ආදාහන පූජෝත්සවය අද

    දෙසැම්බර් 18, 2016
    අඹේපුස්ස, පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහා පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (18) කීනදෙනිය මධ්‍ය මහා විද්‍යාල 
    ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.
     
    අඹේපුස්ස, පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහා පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය මඩිතියවෙල මේධංකර නාහිමිපාණන් වහන්සේ 1962 වසරේ පැවිදි දිවියට සැපත් ව, 1964 වසරෙහි අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා එතැන් සිට සුවිශේෂ ශාසනික, අධ්‍යාපනික, සමාජ මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya