අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික හා සාහිත්‍ය තරඟාවලිය

    දෙසැම්බර් 17, 2016
    දිවි නැගුම / සමෘද්ධි කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික හා සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහිකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ‍දෙසැම්බර් 19 වැනි දින පෙ.ව 9 ට ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්වේ.
     
    ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම අංශය විසින් වැඩසටහන සංවිධානය කර ඇත.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya