අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වෙයි

    දෙසැම්බර් 13, 2016

    උඳුවප් පොහෝ යෙදී ඇති අද (13) දිනෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි. මෙවර ශ්‍රී පාද සමය නිමිත්තෙන් සදාතුක කරඞුව, සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ රැගත් පෙරහැර අද (12) පෙරවරුවේ ගමන් ආරම්භ කිරිමට නියමිතය.

    පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී  පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඞුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩමකරවීම සුබ නැකතින් සිදු වේ.

     

    මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ද පියවර කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya