අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ කොඩිය මෙසේ ඔසවමු

    නොවැම්බර් 05, 2016
    බෞද්ධ කොඩිය යනු බෞද්ධයාගේ එක් වැදගත් සංකේතයකි. ශ්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹදී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.
    එසේ වුවද බෞද්ධ කොඩිය ඔසවන නිවැරදි ආකාරය පිළිබඳව මහජනතාවගේ දැනුම අඩු බව දක්නට ලැබෙන සුලභ කරුණකි.
     
    බෞද්ධ කොඩිය ඔසවන නියමි ආකාරය වන්නේ වර්ණ 05 ක් සහිත තීරුවේ නිල් වර්ණය ඉහළට සිටින සේ කොඩිය එසවීම බව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන පවසයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya