අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනමේ හා රේඛාවට වසර 60ක් සපිරීමේ මහෝත්සවය අද

    ඔක්තෝබර් 25, 2016

    ශ්‍රී ලාකේය නාට්‍ය හා කලා පුනරුදය සනිටුහන් කරමින් මාහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ මනමේ සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ රේඛාව රසික ජන සමූහයා වෙත තිළිණ කොට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන් සැමරුම් මහෝත්සවය අද (25) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙම සැමරුම් උත්සවය අද පස්වරු 5.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya