මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් ගණිත තරග අද සහ හෙට

    ඔක්තෝබර් 20, 2016

    මෙම වසරේ සමස්ත ලංකා පාසල් ගණිත නාට්‍ය තරග අද සහ හෙට දෙදින මරදාන ටවර් හෝල් රඟහලේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    සමස්ත ලංකා පාසල් ගණිත නාට්‍ය තරගාවලියේ කණිෂ්ඨ අංශයේ සිංහල මාධ්‍ය තරග අද පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා එදින ම දෙමළ මාධ්‍ය තරග ‍ප.ව.2.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත් වේ.

    එසේම ජ්‍යෙෂ්ඨ අංශයේ  හෙට (21) දින පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා එදින ම දෙමළ මාධ්‍ය තරග ‍ප.ව.2.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya