මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය 13 වන දා

    ඔක්තෝබර් 11, 2016
    රත්නපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මේ මස 13 වන දින පෙ.ව.9.00ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් ප්‍රවීන සාහිත්‍යධර බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ
    ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය සහ රත්නපුර දිස්ත්‍රික් ලේඛක සංවිධානය එක්ව  සාහිත්‍ය උළෙල සංවිධානය කර ඇත. 
     
    ප්‍රවීන ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම මහතාගේ සාහිත්‍ය දේශණයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලට සමගාමීව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතාගේ “ඉඳහිට ලියැවුණු කවි” කාව්‍ය ග්‍රන්ථය ද ජනගත කිරීමද සිදු කෙරේ.
     
    AP/DMU-Ratnapura
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya