මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ශිෂ්‍ය නායක නායිකාවන් දැනුවත් කිරීමක්

    සැප්තැම්බර් 19, 2016
     
    ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 152 වන ජන්ම දිනය නිමිතිකර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සදහා අනගාරික ධර්මපාල චරිතය පිළිබදව පැහැදිලි කරන විශේෂ දේශණයක් පසුගියදා  අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    එතුමන්ගෙන් මෙරටට ඉටු වු සේවය මෙන්ම ලද හැකි නායකත්ව ආදර්ශ පිළිබද එහිදී පාසල් ශිෂ්‍ය නායක නායිකාවෝ දැනුවත් කළහ. 
     
    මේ පිළිබඳ දේශනය පවත්වනු ලැබුවේ අනගාරික ධර්මපාලතුමා පිළිබඳව දිගු කාලෙක සිට පර්යේෂණ පවත්වා පරිචය ලද කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ සහ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවල් මහතා විසිනි.
     
    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බෞද්ධ කටයතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව  මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
    AP/DMU- Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya