අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයට ග්‍රන්ථ රැසක්

    අගෝස්තු 25, 2016
    කියවීමේ රුචිය වර්ධනය කරලීම වෙනුවෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සේවක පුස්තකාලය වෙත පොත් ප්‍රදානය කිරීම පසුගියදා සිදුකරන ලදී.
    මෙහිදී කෙටි කතා, නව කතා ඇතුලු ග්‍රන්ථ රැසක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත පිලිගන්වන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය මෙන්ම පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සහ ලේකම් දෙපල ද එක්වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya