අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගීතාංජලී" සංගීත ප්‍රසංගය ජනමාධ්‍ය ඇමැති එක්වෙයි

    ජූලි 11, 2016

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුබ සාධක සංගමයට ආධාර පිණිස සංවිධානය කළ “ගීතාංජලී” සංගීත ප්‍රසංගය පසුගියදා කොළඹ බිෂෝල් විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වූ අතර එම ප්‍රසංගය රසවිඳීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද එක්විය.

    මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීන ගායක හා සංගීතඥයින් වන සුනිල් එදිරිසිංහ, නීලා වික්‍රමසිංහ, අමරසිරි පීරිස් ඇතුලු සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya