මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය,ශ‍්‍රී තාලරුක්ඛාරාම පුරාණ විහාරයේ බෝධි ප‍්‍රාකාරය විවෘත කෙරේ

    ජූනි 28, 2016

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය,මුලැඬියාව ශ‍්‍රී තාලරුක්ඛාරාම පුරාණ විහාරයේ බෝධි ප‍්‍රාකාරය විවෘත කිරීම පසුගිය දා සිදු කෙරිණි.

     
    ඊට සමගාමීව රටට සෙත්පතා විශේෂ බෝධි පූජාව හා සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට සබරගමු පළාත් සභා මන්ති‍්‍ර බී. ආරියවංශ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya