අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර පොසොන් පිංකම් මාලාව අවසන් දිනය අදයි

    ජූනි 24, 2016
    අනුරාධපුරය පොසොන් පින්කම් මාලාවේ අවසානය සටහන් කරන දොරකඩ අස්න මංගල්‍යය ඊයේ රාත්‍රියේ පැවැත්විණි.
    සත් දිනක් පුරා පිරිත් කරන ලද පැන් අනුරාධපුර නගරය පුරා ඉසිමින් පැවත්වුනු පෙරහැර ඊයේ හවස 4.30 න් ආරම්භ වී ඉන් අනතුරුව රාත්‍රි 8.00 ට පමණ දේවදුත පෙරහැර පවත්වා දොරකඩ අස්න මංගල්‍ය පැවැත්විණි.
     
    අද දහවල් පැවැත්වුනු සංඝ ගත දක්ෂිනාවෙන් අනතුරුව 2016 පොසොන් උත්සවය නිමිත්තෙන්වු වැඩ සටහන් හමාර වේ.
     
    AP/DMU- Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya