අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මඤ්ඤෝකා දන්සලක්

    ජූනි 20, 2016

    පොසොන් උත්සවය නිමිත්තෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වු මඤ්ඤෝකා දන්සල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් විවෘත විය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා සහ අමාත්‍යාංශ නිළධාරින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya