අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතාව නැංවීමට දේශනයක්

    මැයි 30, 2016

    ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මඟින් සංවිධානය කරන 15 වන සියවසේ චීන-ලංකා මිතුදම සහ චීන නාවුක සෙන්පති ‘ෂෙන් හේ ’ගේ මුහුදු චාරිකා පිළිබඳ ආරාධිත දේශනයක් පැවැත්වීමට නියමිතය.

     

    විද්වත් දේශනය කොළඹ,ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වෙයි.විශේෂඥ වෛද්‍ය  අජිත් අමරසිංහ මහතා විසින් දේශනය පැවැත්වීමට නියමිත අතර
    චීන තානපති කාර්යාලයේ සංස්ංකෘතික ලේකම් ලියූ තුං මහතා විශ්ව විද්‍යාල විද්වතුන් රැසක් ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya