අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට බක් මහ උළෙල අද

    අප්‍රේල් 30, 2016
    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කව එකමුතුව විසින් සංවිධානය   කරනු  ලබන බක් මහ උළෙල මෙම මස 30 වන දින මාගම් රුහුණුපුර පරිපාලන  සංකීර්ණ භූමියේදී පැවැත්වේ. 
    මෙදින ගම හරහා දිවීම, කඹ ඇදීම , කනා මුට්ටිය බිදීම  ඇතුලු ජන ක්‍රීඩා රැසක් හා ජන සංගීත වැඩ සටහනක් ද පැවැත්විමට නියමිතය.
     
    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතාගේ මග පෙන්වීම හා උපදේශනය මත මෙම බක්මහ උළෙල සංවිධානය කර ඇත.
     
    AP/DMU-Hambanthota
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya