මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් දින නුවරඑළිය දිස්ත්‍රික් සැමරුම් උත්සවය

    පෙබරවාරි 05, 2016
    68 වැනි ජාතික නිදහස් දින උළෙලට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන නිදහස් දින උත්සව මාලාවේ නුවරඑළිය දිස්ත්‍රික් සැමරුම් උත්සවය  නුවරඑළිය නගර මාධ්‍යෙය් දී  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධක්‍රිෂ්ණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නුවරඑළිය මහ  නගර සභාව එක්ව දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන්  සංවිධානය කර තිබු මෙම නිදහස් උත්සවය සදහා දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් එක්ව පවත්වනු ලබු ආචාර පෙළපාලියකින් ද සමන්විත විය.
     
    මෙම සැමරුම් උත්සවය සදහා  නුවරඑළිය නගරාධිපති මහින්ද දෙඩම්පේගම  මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් රැසක්  ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරු දැරියන්  ඇතුළු විශාල පිරිසක්  සහභාගී වුහ.
     
    AP/DMU-Nuwaraeliya
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya