අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික්කයේ නිදහස් සමරු උත්සවය වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී

    පෙබරවාරි 04, 2016
    68 වන නිදහස් සමරු උළෙලේ ප්‍රධාන උත්සවයට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන නිදහස් සමරු උත්සවය අද පෙරවරු 8.30 ට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
    මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසැල් ළමුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
     
    බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ ඌව පළාත් සභාව එක්ව මෙම උළෙල සංවිධානය කෙරේ. 
     
    AP/DMU-Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya