මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    The Great November Revolution කෘතිය එළිදැක්වීම අද

    නොවැම්බර් 24, 2015

    දිනේෂ් වීරක්කොඩි මහතාගේ “The Great November Revolution“ නැමැති කෘතිය එළිදැක්වීම අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    අද පස්වරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී කමිටු ශාලාවේ දී මෙම පොත එළිදැක්වීමේ උත්සවය පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya