මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවගමුව පත්තිනි දේවාලයේ රන්දෝලි පෙරහර 05දා

    අගෝස්තු 28, 2015

    නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික රන්දෝලි මහා පෙරහර ලබන 05 දින රාත්‍රී වීදි සංචාර කිරීමට නියමිතය.


    සාම්ප්‍රදායික වත්පිළිවෙත් අනුව පැවැත්වෙන මේ පෙරහර මංගල්‍යය ප්‍රථමයෙන් ගව පෙරහරකින් ආරම්භ වන අතර ලබන 29, 30 හා 31 තෙදින රාත්‍රී ශ්‍රී පත්තිනි පෙරහර වීදි සංචාරය කරනු ඇත.

    සැප්තැම්බර් 06 දිය කැපීමේ මංගල්‍යයත් සැප්තැම්බර් 12 ගිනි මඩු මංගල්‍යයත් පැවැත්වීමෙන් පසු පෙරහර මංගල්‍යය නිමාවට පත් වනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya